අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන වටයේ  අයදුම්පත් කැඳවීම

මේ සඳහා අතිරේක සහන කාලයක් ලබා දී ඇත.ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් නොකළ තැනැත්තන් සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දින දක්වා  අයදුම්පත් ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දෙන ලෙස පුද්ගලයින් දැනුවත් කරන්න.අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන වටයේ  අයදුම්පත් කැඳවීම සඳහා අතිරේක සහන කාලයක් ලබා දී ඇත.ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් නොකළ තැනැත්තන් සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දින දක්වා  අයදුම්පත් ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දෙන ලෙස පුද්ගලයින් දැනුවත් කරන්න.

තවද අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ පළමු වටයේ ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.15 දින දක්වා කාලය ලබා දී ඇත.ඒ අනුව එම පුද්ගලයන් දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත  යොමු කරන මෙන් දන්වා සිටිමි .

ප්‍රාදේශීය ලේකම් මුලටියන.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මුලටියන ෴ නිල සමාජ මාධ්‍ය අවකාශයන්

එන්න ඔබත් අප හා එක්වන්න

Whatsapp Channel : https://chat.whatsapp.com/GoBQ6583P7qCVYt3WJXRmF

Facebook : https://fb.me/divsecmula

Youtube : https://youtube.com/channel/UCUa16oslIeEQMV0SQ28SYhA

Twitter : https://twitter.com/divsecmula

Telegram : https://t.me/divsecmula

මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සාමාජිකයන් අතර බෙදා හරින්න

Monday tuesday wednesday tot
 433  434  2442  
 4343  343  242  

Tropical rainforests are characterized by a warm and wet climate with no substantial dry season: typically found within 10 degrees north and south of the equator. Mean monthly temperatures exceed 18 °C (64 °F) during all months of the year.[6] Average annual rainfall is no less than 168 cm (66 in) and can exceed 1,000 cm (390 in) although it typically lies between 175 cm (69 in) and 200 cm (79 in).[7]

News & Events

Scroll To Top