විශේෂ අවදානයට - මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ - 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් වෙත
හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් 2024 - අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට නිවසේ සිට විභාග මධ්යාස්ථානයට ගමන් කිරීමට අපහසුතා ඇති විය හැකි බැවින් එවැනි දරුවන් විභාග දිනයේදී තම විභාග මධ්‍යස්ථානය වෙත අපහසුතාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි කටයුතු සළසාගන්නා ලෙස ඉල්ලා සිිටින අතර තවදුරටත් ගැටලූවක් පවතින්නේ නම් වසමේ ග්‍රාම නිලධාරී හෝ පහත සඳහන් අංක ඔස්සේ නම් කළ නිලධාරීන් කඩිනමින් සම්බන්ධ කරගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු
සී. බාලසූරිය මයා - 0718144880
කේ.ඒ. කාන්ති මිය - 0712768157
ජේ.ඒ. රංජිත් මයා - 0760994854



















