අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන වටයේ අයදුම්පත් කැඳවීම
මේ සඳහා අතිරේක සහන කාලයක් ලබා දී ඇත.ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් නොකළ තැනැත්තන් සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දින දක්වා අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දෙන ලෙස පුද්ගලයින් දැනුවත් කරන්න.අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන වටයේ අයදුම්පත් කැඳවීම සඳහා අතිරේක සහන කාලයක් ලබා දී ඇත.ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් නොකළ තැනැත්තන් සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දින දක්වා අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දෙන ලෙස පුද්ගලයින් දැනුවත් කරන්න.
තවද අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ පළමු වටයේ ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.15 දින දක්වා කාලය ලබා දී ඇත.ඒ අනුව එම පුද්ගලයන් දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි .
ප්‍රාදේශීය ලේකම් මුලටියන.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මුලටියන ෴ නිල සමාජ මාධ්‍ය අවකාශයන්
එන්න ඔබත් අප හා එක්වන්න
Whatsapp Channel : https://chat.whatsapp.com/GoBQ6583P7qCVYt3WJXRmF
Facebook : https://fb.me/divsecmula
Youtube : https://youtube.com/channel/UCUa16oslIeEQMV0SQ28SYhA
Twitter : https://twitter.com/divsecmula
Telegram : https://t.me/divsecmula
මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සාමාජිකයන් අතර බෙදා හරින්න
| Monday | tuesday | wednesday | tot |
| 433 | 434 | 2442 | |
| 4343 | 343 | 242 |
නිවර්තන වැසි වනාන්තර සැලකිය යුතු වියළි කාලගුණයක් නොමැති උණුසුම් හා තෙත් දේශගුණයක් මගින් සංලක්ෂිත වේ: සාමාන්‍යයෙන් සමකයට උතුරින් හා දකුණින් අංශක 10 ක් තුළ දක්නට ලැබේ. වසරේ සෑම මාසයකම මධ්‍ය මාසික උෂ්ණත්වය 18 ° C (64 ° F) ඉක්මවයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර 168 (අඟල් 66) ට නොඅඩු වන අතර එය සෙන්ටිමීටර 1,000 (අඟල් 390) ඉක්මවිය හැක. එය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 175 (අඟල් 69) සහ සෙන්ටිමීටර 200 (79) අතර වේ. [7]නිවර්තන වැසි වනාන්තර සැලකිය යුතු වියළි කාලගුණයක් නොමැති උණුසුම් හා තෙත් දේශගුණයක් මගින් සංලක්ෂිත වේ: සාමාන්‍යයෙන් සමකයට උතුරින් හා දකුණින් අංශක 10 ක් තුළ දක්නට ලැබේ. වසරේ සෑම මාසයකම මධ්‍ය මාසික උෂ්ණත්වය 18 ° C (64 ° F) ඉක්මවයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර 168 (අඟල් 66) ට නොඅඩු වන අතර එය සෙන්ටිමීටර 1,000 (අඟල් 390) ඉක්මවිය හැක. එය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 175 (අඟල් 69) සහ සෙන්ටිමීටර 200 (79) අතර වේ. [7]
{ස්ලයිඩරය මුලටියාන | වසා ඇත}















